MDS - Periodontology and Oral Implantology, BDS
ජනාධිපති සම්මාන, රන් පදක්කම් ලත් තෙලිජ්ජවිල විල මහවෙද ඇදුරුතුමා වන ඊ .ඩී.ජේමිස් අප්පුහාමි මහතාගේ ලොකු මුණුබුරු වෙමි. මාගේ මව්පිය දෙපල සර්ප විෂ වෛද්‍යවරු ලෙස ලියාපදිංචි වී වසර 50 පමණ ප්‍රතිකාර සේවයේ යෙදී ඇත. මා මුලු දිවයිනටම සාමාදාන විනිශ්චයකාරධුරයෙන් පිදුම් ලබා ඇත.
Write a review