User Image

සුනිල් දයාරත්න දික්මාදුගොඩගේ

වෛද්‍ය විශේෂීකරණය : ආයුර්වේද / Ayurveda
විෂය ක්ෂේස්ත්‍රය : සර්ප විෂ
බෙහෙත් ශාලාවේ ලිපිනය : විෂ වෙද ගෙදර, ගා/උඩුගම - දකුණ.
දූරකථන අංකය : 077-5620089
ලියාපදිංචි අංකය : 9879

සාම්ප්‍රදායික වෛද්‍ය මධ්‍යස්ථානය

MDS - Periodontology and Oral Implantology, BDS

විෂ වෙද ගෙදර, ගා/උඩුගම - දකුණ.
Get Directions

About Me

ජනාධිපති සම්මාන, රන් පදක්කම් ලත් තෙලිජ්ජවිල විල මහවෙද ඇදුරුතුමා වන ඊ .ඩී.ජේමිස් අප්පුහාමි මහතාගේ ලොකු මුණුබුරු වෙමි. මාගේ මව්පිය දෙපල සර්ප විෂ වෛද්‍යවරු ලෙස ලියාපදිංචි වී වසර 50 පමණ ප්‍රතිකාර සේවයේ යෙදී ඇත. මා මුලු දිවයිනටම සාමාදාන විනිශ්චයකාරධුරයෙන් පිදුම් ලබා ඇත.

වෛද්‍ය මධ්‍යස්ථානය ඡායාරූප

    Write a review

    1000 characters remaining